Loading…
Loading…
Eranga Abeygunasekara on Suffering Jukebox is a free online music player. Stream every album, open the lyrics, rate tracks, and build playlists. Open the interactive player at https://www.sufferingjukebox.stream/eranga-abeygunasekara. Catalog added by Dhahamsa Fernando.
Songs: Kailashini (කෛලාශිනී)
Eranga Abeygunasekara album charts · Explore more free artist discographies · About Suffering Jukebox
චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මා නාරි රූ මෝරනා යා වෙනා ප්‍රේමයට කාරනා රාග මන රහසේම පාවි ගියා සේයා වුණා ඈ රූ රටා සිත් අහසේ ආශා මවා දෙව්ලියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මන නන්දනා සඳ දියේ ඉඟි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා නෙත් සලා ආදරය වස්සනා චන්ද වත සේයාවී මේ රෑ පුරා ගිම් නිවා මීන නෙතු ගස්සනා සේද වත සිහිවීලා ආශා මවා සේයා වුණා ඈ රූ රටා සිත් අහසේ ආශා මවා දෙව්ලියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මන නන්දනා සඳ දියේ ඉඟි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා රාශි හැඟුම් වෑහෙනා නාරි නුවන් නාඬනා සරාගී ඈ සිනා සඳ යායේ යාවී පේනා සිත නිවී සැනසෙනා සේයා වුණා ඈ රූ රටා සිත් අහසේ ආශා මවා දෙව්ලියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මන නන්දනා සඳ දියේ ඉඟි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා
Loading…
Loading…